Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මාලිංග ක්‍රිකට් දිවියට තිත තියයි ?


තමා මානසිකව ක්‍රිකට් ක්‍රීඩාව හමාර කර ඇති බවත්, තමා තවදුරටත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ රැදෙනු ඇතැයි විශාවාස නොකරන බවත්, සිය විශ්‍රාම යාම නිවේදනය කිරීමට සැලැසුම් කරමින් සිටින බවත්, සුපිරි වේගපන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා තිබේ.

ශාන්ත මොරිස් හි අයිස් ක්‍රිකට් අභියෝගතාව අතර තුරදී මාලිංග මේ බව පී.ටී.අයි. පුවත් සේවයට පවසා ඇත.

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නැතැයිද කියන මාලිංග තමාගේ IPL දිවිය අවසන් ව ඇති බවත් කියා සිටී.

මුම්බායි ඉන්දියන්ස් සමඟ අලුත් පිටුවක් අරඹන බවද මාලිංග සඳහන් කරයි. වයස 34ක් වන තමා තවදුරටත් තරුණ නොවන බව පවසන මාලිංග සිය වෘත්තීය වෙනසක් සිදු කිරීමට මෙය නිවරදි කාලය බවත් මලිංග කියයි.

මෙය නව ඉනිමක් ආරම්භ කිරීමට කාලය බවද ඔහු සඳහන් කරයි.

පන්දුවාර විස්සයි - 20 තගර 248 කදී කඩුලු 331 ක් බිඳ හෙලා ඇති මාලිංග ඔහුගේ IPL තරග දිවියේ තරග 157න් තරග 110ක් ක්‍රීඩා කරනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙනි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply