Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මේ රනිල් කවුද?


ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළඹෙන 15 වැනි දා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස රනිල් ජයවර්ධන මහතා ඊයේ පත්කරනු ලැබුවා.එම පත් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස දිවයිනට පැමිණෙන්නේ.
රනිල් ජයවර්ධන මහතාගේ මෙරට සංචාරයේදී ලංකාව සහ බි‍්‍රතාන්‍යය අතර වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. නිල් ජයවර්ධන මහතා ලබන 17 වැනි දා තෙක් දිවයිනේ රැඳී සිටිනු ඇති.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන බි‍්‍රතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම් සභාපතිත්වය ද උසුලනු ලබනවා

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply