container වර්ජන ප‍්‍රචාර අසත්‍යයි - මහජන බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වර්ජන ප‍්‍රචාර අසත්‍යයි - මහජන බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි...



සීමිත සේවක කණ්ඩායමක් විසින් මහජන බැංකුව තුළ හෙට දින (7) ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි පැවසෙන එක්දින සංකේත වැඩ වර්ජනය සදහා තම සහයෝගය නොදක්වන බව මහජන බැංකුවේ ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය, මහජන බැංකු නිළධාරී සංගමය සහ ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රගති පෙරමුණ පවසයි. 

ඒ අනුව, හෙට දිනයේ ද කිසිදු බාධාවකින් හෝ අවහිරයකින් තොරව මහජන බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් විවිධ පුද්ගලයින්ගේ අසත්‍ය ප‍්‍රචාර වලට නොරැවටෙන ලෙසත් මහජන බැංකුව, සිය සේවක මණ්ඩලයෙන් හා ගනුදෙනුකාරභවතුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply