container උදයදේවි අද සිට නැවත ධාවනයට - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » උදයදේවි අද සිට නැවත ධාවනයට


දින 15 ක් පමණ ධාවනය නොවු කොළඹ - මඩකලපුව උදයදේවි දුම්රිය අද දිනයේ සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
චීන මැදිරි වෙනුවට රුමේනියානු මැදිරි යොදවා දුම්රිය නැවත ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. චීන මැදිරි සහිතව අදාළ දුම්රිය මීටපෙර ධාවනය කෙරුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply