Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ඔබත් දන්නවද ඡන්ද අල්ලස් දෙන අලුත්ම ක්‍රමය ගැන


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. ඇතැම් අපේක්ෂකයින් ඡන්දදායකයින්ගේ ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ගෙවා දමා ඇති බවයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ. 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිද්ධීන් 661ක් මේ වනවිට පැෆරල් සංවිධානය වෙත වාර්තා වී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 754ක්. 

ඒ අතරින් සිද්ධීන් 105ක් බරපතල ගණයේ ඒවා බවයි පැෆරල් සංවිධානය පවසන්නේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply