container ශල්‍යකර්මයට පසු සනත්ගේ දැන් තත්වය මෙන්න.... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ශල්‍යකර්මයට පසු සනත්ගේ දැන් තත්වය මෙන්න....



ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ පසුගිය දිනෙකදීයි.ඔහු ඒ සඳහා ඕස්ට්‍රේලියාවට ද ගොස් සිටියා.
මේ වන විට ඔහු නැවතත් සුව අතට පත්ව ඇති අතර ජයසූරියගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව ද බොහෝ දෙනෙක් විවිධ අදහස් පළකර තිබුණා.
ඒ සියල්ලටම පිළිතුරු සපයමින් නැවතත් ඔහු සිය පවුලේ පිරිස සමඟ ලබාගත් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මෙලෙසයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply