container සුපිරි නිළියකට තරුණයෙක් පහරදෙයි... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සුපිරි නිළියකට තරුණයෙක් පහරදෙයි...


දකුණු ඉන්දීය සුපිරි නිළියකට පුද්ගලයෙකු විසින් තම සපත්තුවකින් පහරදුන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස තරුණයෙකු පහරදෙනු ලබන්නේ දකුණු ඉන්දීය ජනප්‍රිය නිළි Tamanna Bhatia.

ඇය මෙම අත්දැකීමට මුහුණදෙන්නේ රන් ආභරණ වෙළඳසලක් විවෘත කිරීමට එක්වූ අවස්ථාවකදීයි. කෙසේ වෙතත් එම සපත්තු ප්‍රහාරය ඇයට නොවැදුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ දීම අදාළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාව කැමරාවේ සටහන්ව තිබුනේ මේ අයුරින්.


rn

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply