Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මීට දින කිහිපයකට කළිනුත් තාත්තාගේ ඇස්වල කඳුළු දැක්කා...


තමන්ගේ තාත්තාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන පැවසුවා.

ඒ පොලොන්නරුව සේවාගම ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන රැළියක් අමතමින්.

මොරගහකන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පළ ගැනවුනු බවත් මොරගහකන්ද ජලාශය උඩින් තාත්තා දවසක් ගමන් කරද්දී  "මගේ දරුවන්ටත් වැඩිය මම මේ මොරගහකන්ද ජලාශයට ආදරෙයි ද" කියා ළඟ හිටපු අයට පවසා තිබූ බවත්  ජනපති දියණිය චතුරිකා සිරිසේන සඳහන් කළා.

එහිදී වැඩි දුරටත් "ජනතාවට බඩගින්න දැනෙද්දී මගේ තාත්තාටත් ඒක දැනෙනවා.. ඔබ කඳුළු සළද්දී මගේ තාත්තාත් කඳුළු සළනවා." යනුවෙන්ද සඳහන් කළා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply