container සීත ඔලිම්පික් උළෙළ උණුසුම් කල ට්‍රම්ප් දියණිය - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සීත ඔලිම්පික් උළෙළ උණුසුම් කල ට්‍රම්ප් දියණිය



මරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් මේ දිනවල ජාත්‍යන්තරයේ දැඩි කථා බහට ලක්වී තිබෙනවා. ඒ, දකුණු කොරියාවේ පියොංචෑන් නුවර පැවැත්වෙන සීත ඍතු ඔලිම්පික් උලෙල සඳහා අමෙරිකාව නියෝජනය කිරීමට ඉවන්කා සූදානම් වීමත් සමගයි. 

ඒ අනුව සීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය සඳහා අමරිකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය ගනු ලබන්නේ ඉවන්කා ට්‍රම්ප් බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මෙන්ම ඔලිම්පික් කමිටුවෙන්ද ලද ආරාධනාවක් අනුව ඉවන්කා මෙම අවස්ථාවට සහභාගී වන බව ධවල මන්දිරය සඳහන් කළා. සමාප්ති උත්සවයට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා ඉසව් කිහිපයකටද ඉවන්කා ට්‍රම්ප් සහභාගී වීමට නියමිතයි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply