Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලොව වැඩියෙන්ම ශුක්‍රානු දන් දුන් පුද්ගලයා මෙන්න - දරුවන් ගණන 87ක්...

අපි හැමෝම කොයි මොහොතක හරි දන් දෙනවා. දූගී, යාචකයන්ට යනාදී වශයෙන්. හැබැයි මේ කියන්න යන්නේ අමුතුම ආකාරයට දන් දෙන පුද්ගලයෙක් ගැනයි. ඔහු නමින් ‘එඩ් හෝබන්’.
මෙයා තමයි ලෝකයේ වැඩියෙන්ම ශුක‍්‍රානු දන් දුන් පුද්ගලයා විදියට ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ.
මොහු ශුක‍්‍රානු දන් දෙන්නෙ පටන් අරන් තියෙන්නේ 2002 වසරේදී. ඔහු ශුක‍්‍රානු දන් දෙන්නෙත් ස්වාභාවික ක‍්‍රමයටලූ.
ඒ කියන්නේ ළමයි ඔනේ කරන කාන්තාවන් සමඟ ලිංගිකව එක්වීමෙන්.
ඒ විදියට මොහු විසින් ලබා දී ඇති දරුවන් ගණන 87ක් විදියටයි දැනට වාර්තා වෙන්නේ.
පහත තියෙන්නේ ඔහුගේ ඡායාරූප කිහිපයක්…

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply