Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මාස 8ක බිළිඳියක් දූෂණය වෙයි – අවයව වලට දැඩි හානි ....

මාස 08ක් වයසැති බිළිඳියක් ඇගේ ඥාතියෙකු විසින් දූෂණය කළ පුවතක් ඉන්දියිවේ නව දිල්ලි නුවරින් වාර්තා වනවා.
දූෂණයට ලක්වූ බිළිඳිය පැය තුනක ශල්‍යකර්මයකින් පසු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන බවයි වාර්තාවන්නේ.
අපරාධකරු විසින් සිය ලිංගික අවයවය බිළිඳියගේ සිරුර තුළට ඇතුළ කිරීම හේතුවෙන් ඇගේ අභ්‍යන්තර අවයව වලට දැඩි හානි සිදුව ඇති බව පැවසෙනවා.
මෙම දූෂණය සිදුකර ඇත්තේ 28 හැවිරිදි ඇගේ ඥාතියෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව දිල්ලි කාන්තා කටයුතු පිළිබඳ කොමිසමේ සභාපතිවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අපරාධය පිළිබඳ පුවත අනාවරණය කර තිබෙනවා.
මෙම අපරාධකරු දැරිය සුරතල් කරමින් සිට ඇති අතර පසුව ඇයව කාමරයකට ගෙන ‍ගොස් ලිංගිකව හැසිරී දූෂණයකර ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවන බවයි එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply