Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මහින්ද රාජපක්ෂගේ වත්කම ඩොලර් බිලියන 18යි.....


මහින්ද රාජපක්ෂගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 18ක් බව ෆෝර්බ්ස් සගරාව උපුටා දක්වමින් ඒෂියන්ට්‍රිබින් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ 2018 වසරේ ෆෝර්බ්ස් සගරාවට අනුව ය.
එම වාර්තාවට අනුව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් බව ද සදහන් වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply