Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වැලිමඩ වයස 15වේ සිසුවියන් දෙදෙනෙක් රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිහින්


අද කාලේ පුංචි නංගිලා මල්ලිලා වරදෙහි යෙදෙනවා හුගාක් වැඩියි.තැනක් නොතැනක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නෑ
තමන් ආශ්රේ කරන්න ඕනේ කව්ද ඕනෙ නැත්තතේ කව්ද කියලාවත් තමන් ආශ්රේ කරන අය කොහොම කොයි වගේ අයද කියන එක ගැනවත් කිසි සොයා බැලිල්ලක් නෑ...
මේ කියන්න යන්නෙත් ප්රේමය උඩු දුවා රාගය ඇවිස්සී තැනක් නොතැනක් නැතිව අයාලයේ ගිය සිසුවියන් දෙදෙනෙක් කරපු හදියක් ගැනයි
පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා
ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ,
අවුරුදු 15 ක් වුණු මේ සිසුවියන් දෙන්නා පාසල නිමවී උපකාරක පංති යනවා කියලා අදාල තරුණයන් එක්ක ත්රීරෝද රථයකින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනවා
20 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයන් දෙදෙනාට බාලවයස්කාර දැරියන්ට ලිංගිත අතවර කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්රියාත්මක කර තිබෙනවා
බාලවයස්කාර සිසුවියන් දෙදෙනා වයිද්ය පරීක්ෂණයක් සඳහා වැලිමඩ රෝහලට ඇතුලත් කරලා

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply