Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සූරීයවැව චීවරධාරියෙක් අවුරුදු 13ක දැරියකට අතවර කරයි - මාස තුනක දරු ගැබක් (Photos)



වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් අතරවර කිරීම හේතු කොට ගෙන චීවරධාරියකු පොලිසියෙන් හසුකරගෙන ඇත. මෙලෙස සැක කටයුතු ලෙස අත් අඩංගුවට ගත් හිමි නම මෙම දැරියට අපරාධය කර පන්සලෙන් පැන සිට ඇත.
සූරියවැව රම්මුදුවැව බෝධිරාජරාමයෙ විහාරාධිපතිව සිටි කැටපොල අමරකිත්ති නමින් හැදින්වුණු මෙම චීවරධාරියා විහාරස්ථානයේ ආගමික කටයුත්තක් සදහා විමසීමට විහාරස්ථානයට පැමිණි බාලවයස්කාර දැරියකට මෙම හිමි අපරාධය කර ඇත.
දැරියට මේ වන විට මාස 3කදරුගැබක්තිබේ. මෙම චීවරධාරීයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන දැන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙලෙස බෞද්ධාගමෙ මුදුන් මල්කඩ වූ මේ පිංබිමෙ මෙවැනි දෑ සිදු වීම තුල අගෞරව වන්නෙ බුදු දහමටයි.. උතුම් බුදු දහම අගෞරව කිරීමට කටයුතු කරන මෙවැනි අයට දඩුවම් දිය යුතුමයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply