Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කාසල්රී අධි ආරක්ෂිත කලාපයේ තරුණියක් පාවෙයි (VIDEO)

කාසල්රි ජලාශයේ වේල්ලට ආසන්නයේ අධි ආරක්‍ෂිත කලාපය තුල පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් අද උදෑසන සොයාගත් බව එම ජලාශයේ ආරක්‍ෂක නිලධාරීන් පවසනවා.
ජලාශ මධ්‍යයේ පාවෙමින් තිබූ එම සිරුර මීට සතියකට පමණ පෙර අතුරුදහන්ව සිටි, කාසල්රි ජලාශයට ආසන්නයේම පිහිටි ලෙදන්ටි වතුයායේ පදිංචිව සිටි තරුණියකගේ බවට සැක කරනවා.
ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින් පවසන්නේ තරුණියගේ අතුරුදහන් වීම පිළිබඳව එම තරුණියගේ ඥාතින් විසින් මීට පෙර තමන් වෙත දැනුම් දුන් බවයි.
සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හැටන් පොලිසිය ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply