container සාරංග සහ ශෙරිල්ගේ පෙම් පළහිලව්වෙන් කලා ලොව උණුසුම් වෙයි..! (VIDEO) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සාරංග සහ ශෙරිල්ගේ පෙම් පළහිලව්වෙන් කලා ලොව උණුසුම් වෙයි..! (VIDEO)



නව පරපුරේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සහ ජනප්‍රිය නිරූපණ ශිල්පිණි ශෙරිල් ඩෙකර් අතර පෙම් පටලැවිල්ලක් ඇතැයි වාර්තා වී තිබේ. එය සැබෑවටම සිදුවූවක් නොව ගීතයක රූප රචනාවක් වෙනුවෙන් කල රඟපෑමකි. 

චන්ද්‍රා දිසානායකගේ දෙනෙත දෙනෙතින් යන ගීතයේ රූප රචනය වෙනුවෙන්  ඔවුන් මෙම රංගනය ඉදිරිපත් කර  තිබේ.

පසුගිය සමයේ ඉතා සුන්දර රූප රචනා රැසක් සිදුකල Duelco සමාගම මෙම රූප රචනය නිර්මාණය කර තිබේ. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply