Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අපි ආයේ කවදාවත් පරදින්නේ නෑ.... තරඟ ජයෙන් පසුව "හෙළ ජාතික අභිමානේ" සිංදුව කියමින් ශ්‍රී ලංකා කණ්ඩායම කරපු දේ මෙන්න (VIDEO)



ඊයේ බංග්ලාදේශයට එරෙහිව ලැබූ ලකුණු 79ක ජයග්‍රහණයත් සමඟ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවිය. 

එම ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩාගාරය වෙත ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රහණයේ සතුට සැමරූ ආකාරය පිළිබඳව් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුල සැරිසරමින් තිබේ. 

"හෙළ ජාතික අභිමානේ" ගීතය ගායනා කරමින්, නැවත කිසිදා නොපරදින බවට ප්‍රතිඥා දෙමින් ඔවුන් සිය ජයග්‍රහණය සැමරූ ආකාරය පහතින් දැක්වේ. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply