Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හොඳට හිටපු කෝලි එක පාරට වෙනස් වුණා – කෝලිගේ විවාහයෙන් පසු (Video)


විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ මංගල්‍ය පසුගිය දින වල ඉන්දියාවේ මෙන්ම මෙරට වැඩිපුරම කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණා.
ඒ සමඟම කෝලිගේ විවාහ උත්සවයට සහභාගී වූ එකම ශ්‍රි ලාංකිකයා පිළිබඳව සමාජ ජාල මාධ්‍යවල වැඩි පිරිසක් කතා කළා.
ඒ තමයි ගයාන් සේනානායක.
විරාත් කෝලි සමඟ ඇති වසර ගණනාවක මිතුදම පිළිබඳව සහ කෝලිගේ හොඳ ගති ගුණ ගැනත්, එම උත්සවයේදී සිදුවූ රසවත් සිදුවීම් ගැනත් ගයාන් සේනානායක වෙබ් අඩවියක් සමග පවසා තිබුණා.
එම වීඩියෝව පහතින්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply