Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කාවිංගත් මංගල සීනු නාද කරයි (Photos)


ජනප්‍රිය නළු කාවිංග පෙරේරා ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා.ඔහුගේ අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායායි.
මෙම වසරේ විවාහ වන බව මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණ අතර ඒ අනුව සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී එම උත්සවය පැවැත්වුණා.
කාවිංග - සනායා ආදර කතාව වසර 02ක පමණ සිට පැවති එකක් බවයි දැනගන්නට ලැබෙන්නේ.
කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මෙම විවාහ උත්සවයට සහභාගී වී සිටියා.







«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply