Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කුසල්ට වැඩ පෙන්වූ මොටාසා හොට බිම ඇණ ගෙන (PHOTOS)


බංග්ලාදේශ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මස්රෆේ මොටාසාට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉකුත්දා පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමින්. 

ශ‍්‍රී ලංකා ඉණිමේ දී කුසල් මෙන්ඩිස් දවාගත් අවස්ථාවේ බංග්ලාදේශ නායකයා ආවේගශීලීව හැසිරුණා. ඒ සම්බන්ධයෙන් තරග තීරකවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුවයි මෙලෙස දඩ නියම කර ඇත්තේ. 

මීට අමතරව ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ද දැඩි ලෙස අවවාද කර ඇතැයි ක‍්‍රීඩා මාධ්‍ය වාර්තා කළා. ඒ, බංග්ලාදේශ ක‍්‍රීඩක තමීම් ඉක්බාල් දැවී ගිය අවස්ථාවේ ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමින්. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply