Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » තාරුකීගේ සැමියාට මගුල් දවස දා ලැබූ අපූරු උපන්දින තෑග්ග (Photos)


ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ ආදරණිය තාරුකි අමායා මෙන්ඩිස් දියණියගේ විවාහ උත්සවය පසුගිය (04) වනදා සුපිරි හෝටලයකදී පැවැත්වුණා.
ඇයගේ අතිනත ගත්තේ ෂෙහාන් පෙරේරායි.මෙම විවාහ මංගල්‍යයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.
විවාහ උත්සවය දිනය මනමාලයාගේ උපන්දිනය වීමත් විශේෂත්වයක් බවයි රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා කියා ඇත්තේ.
ව්‍යාපාරිකයෙක් වූ ෂෙහාන්ගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් ඔහු පැවසුවා.











«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply