Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරිය ප්‍රහාරක යානාවක් පදවයි...! (PHOTOS)



මේ ජායාරූපයේ දැක්වෙන්නේ ඉන්දියාවේ ආරක්ෂක ඇමතිනී නිර්මලා සිතාරමන් මහත්මිය එරට ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානාවක  පරීක්ෂණ ගමන් වාරයක් සදහා සහභාගී වූ ආකාරය. 

අසල්වැසි ඉන්දියාවේ කාන්තා ඇමතිණියක් මෙලෙස දස්කම් පාන විට අපේ රටේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අලුත් වටයකින් සංවාදයක් ආරම්භ වී තිබෙනවා. 

කෙසේ වෙතත් ප්‍රහාරක යාත්‍රාවක නිරීක්ෂණ ගමන්වාරයක් සදහා එක්වනවා වැනි වීර ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරුන්ට නම් හීනයක් පමණයි.

නිර්මලා සීතාරමන් මහත්මිය පසුගිය සති කිහිපය පුරාම එරට ත්‍රිවිධ හමුදාවේ  ශක්තිය පිළිබඳව අවබෝධ කරගැනීම සදහා නිරීක්ෂණ චාරිකා රැසක නියැලුනු බවටද වාර්තා වනවා. 




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply