container ගැඹුරු ප්‍රපාතයකට ඉහළින් සෑදු දැලක් මත සිදුවුන ලොව ප්‍රථම විවාහය - Photos - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ගැඹුරු ප්‍රපාතයකට ඉහළින් සෑදු දැලක් මත සිදුවුන ලොව ප්‍රථම විවාහය - Photos


විවාහය කියන්නේ පෙම්වතුන් දකින වටිනාම සිහිනය. මේ සිහිනය සැබෑ කරගන්න දිනයෙදී ජීවිත කාලය පුරාවටම මතකයේ තබා ගන්න සමහරු අමුතු වැඩ කරනවා විවාහ උත්සවය අමුතුම වෙනස් විදිහකට ගන්න එක දැන් අමුතුම රැල්ලක් වෙලා ලෝකේ විවිධ රට වලින් වෙනස්ම වූ විවාහයන් ගැන අපට දැනගන්නට ලැබෙනවා.
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ පෙම් යුවලක් ගත්ත වෙනස්ම විවාහයක් ගැන ලෝකය පුරා කතා බහට ලක් වෙලා තියෙනවා. කැලිෆෝනියානු යුවලක් වන රියාන් ජෙන්ක්ස් සහ කිම්බර්ලි වෙග්ලීන් යන පෙම්වතුන් දෙදෙනා සිය විවාහය කැලිෆෝනියාවේ මෝබැබ් උටාන් කඳු වැටියෙහි අඩි 400 ක් ගැඹුරු ප්‍රපාතයක ඉහළින් සෑදු දැලක තම විවාහය ගෙන මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වෙලා තිබෙනවා, හැමෝම කතා වෙන මේ අමුතු විවාහයේ ඡායාරූප කිහිපයකි මේ....



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply