container බුකිය හෙල්ලූ අමුතුම විවාහ උත්සවය (PHOTOS) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බුකිය හෙල්ලූ අමුතුම විවාහ උත්සවය (PHOTOS)



හැම තරුණයෙක්ම තරුණියක්ම හීන දකින්නෙ තමන්ගෙ විවාහ උත්සවය බොහොම ජයට සමරන්න. තමන්ගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක් වන විවාහ උත්සවය විවිධ අය විවිධ ක්‍රම වලට සමරනවා.ඒ වගේම පහුගිය දවසක ටිකක් වෙනස් විදියට සමරපු විවාහ උත්සවයක් ගැන මේ දවස්වල සමාජජාල තුල ගොඩක් කතා බහට ලක්වෙනවා.
මේ තරුණයා හැමෝටම ආදර්ශයක් දෙමින් තමන්ගෙ මංගල උත්සවය දවසෙ පැමිණි හැමෝටම අනෝදා පැලයක් ලබා දී තිබෙනවා. ඒ වගේම ඒ අනෝදා පැලය අනිවාර්යෙනිම හිටවන්න කියලත් ඔහු හැමෝගෙන්ම ඉල්ලීමක් කරලා තිබුණා.
සාම්ප්‍රදායික විවාහ ක්‍රමය තුල හැමෝටම ආදර්ශයක් ලබා දෙමින් ලසිත තිළිණ මුණසිංහ කියන මේ තරුණයා කරපු දේ සමස්ථ සමාජයේම ඇගයීමට ලක්විය යුතු බව බොහෝ දෙනෙකු සඳහන් කරනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply