container ගායන ශිල්පිණී උපේකාගේ විවාහ උත්සවයේ නොදුටු දසුන් - Photos - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ගායන ශිල්පිණී උපේකාගේ විවාහ උත්සවයේ නොදුටු දසුන් - Photos










දෙරණ Dream Star කිරුළ හිමිකරගෙන රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පිණී උපේකා නිර්මාණි පසුගියදා යුගදිවියට පිවිසුණාඇය අතිනත ගත්තේ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි.
මේ විවාහ උත්සවයේ සුවිශේෂි සිදුවීමක් වුනා ඒ විවාහ උත්සවය තුළ විවාහයන් දෙකක් සිදුවීමයි. උපේඛාගේ වැඩිමල් සොයුරියද එදිනම යුගදිවියට එළඹුනා විවාහ උත්සවයේ දෙවන මනාලියන් ලෙස ශනුද්‍රි ප්‍රියසාද් සහ සචිනි නිපුන්සලාද එක්ව සිටියා. මේ එම විවාහ උත්සවයේ සොඳරු තැන් කිහිපයකි...

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply