Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (Photos)




වවුනියාව ප්‍රදේශයේ ඊයේ (22) පැවැති මංගල උත්සවයකදී සංග්‍රහ කිරීමට රැගෙන ආ සිසිල් බීම බෝතලයක තිබී කිසියම් අපද්‍රව්‍ය කැබැල්ලක් හමුවු බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති.

වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූවේ විවෘත නොකළ අදාළ සිසිල් බීම බෝතලය ප්‍රදේශයේ තරුණයෙකුට ලබාදී ඇති අවස්ථාවේ අදාළ බෝතලයේ තිබී අපද්‍රව්‍ය දැක තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය නිළධාරීන් වෙත දැනුවත් කිරීමට නියමිත බවද වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූහ.

ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ සිසිල් බීම සමාගම නිපදවු බීම බෝතල් තුළ තීබි මීට පෙර අවස්ථා කිහිපයකදීම අපද්‍රව්‍ය තිබි හමුවී ඇති බවයි.

මේ පිළිබදව විමසීමට අප කොකොකෝලා ආයතනය සම්බන්ධකර ගැනීමට උත්සාහදැරූවද එම උත්සාහය අසාර්ථක විය.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply