Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රනිල්ට පසු චන්ද්‍රිකාගේ නැටුමකුත් ලීක්වෙයි (Photos)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නර්ථනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය කාලයේ අන්තර්ජාලය පුරා වේගයෙන් ව්‍යාප්ත වුණා.
විවාහ උත්සවයක් අතරතුර ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ සමගින් අග්‍රාමාත්‍යවරයා යෙදුනු නර්ථනයට නොදෙවනි නර්ථනයක් සමගින් තවත් ප්‍රබල දේශපාලන චරිතයකගේ වීඩියෝවක් මේවන විට හුවමාරු වෙමින් පවතිනවා.
මෙවර නර්තනයේ යෙදෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.
හිටපු ජනාධිපතිනියගේ නර්ථනය පහතින්.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply