Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සනී ලියෝන් පරදා අළුත් එක ඇවිල්ලා ( PHOTOS )





සනී ලියොන්ට අභියෝග කරමින් තවත් සරාගී නිළියක් මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකුවන රාම් ගෝපාල්ගේ නිර්මාණයක් හරහා කරළියට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සනී ලියොන් කියන්නෙ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා සිටින ප්‍රසිද්ධ නිළියක්. සනී ලියෝන්ගේ බොලිවුඩ් ආගමනයත් එක්ක බොලිවුඩ් චිත්‍රපටවලටත් සරාගී දර්ශන වැඩියෙන් එකතු වෙන්න පටන් ගත්තා.
එම බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බොහෝ දෙනෙකු බලා සිටි Mia Malkova නමැති එම නිළිය අමෙරිකාවේ උපත ලබා ඇති ඇයට මේ වනවිට වයස අවුරුදු 25ක් පමණ වේ.
ඇය මීට පෙර අමෙරිකාව තුළත් නිල් චිත්‍රපට හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති නිළියකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply