Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » බිරිඳගේ රැකියාවට ඉරිසියා කළ රැකියාවක් නැති සැමියා ඇයට කළ අපරාධය (Photos)


ඉන්දියාවේ නොයිඩාහි පදිංචි වී සිටින රිචා සිසෝඩියා නමැති 24 හැවිරිදි ඉංජිනේරු වෘත්තියේ නියැළෙන කාන්තාවක් ඇගේ ස්වාමිපුරුෂයා විසින් ඝාතනය කර තිබෙනවා.
මෙම කාන්තාව වසර දෙකකට පෙර අදාල පුද්ගලයා සමඟ විවාහ වී ඇති අතර ඔහුගේ සැමියා කුඩේප් රාගාව් නම් අයෙක් බව සදහන්.
අදාල කාන්තාව නොයිඩාවේ පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කළ නමුත් ඔහු රැකියා විරහිතව සිටි නිසා බිරිඳගේ රැකියාව පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇතිව ඊට උරණ වී ඇයව ඝාතනයට ලක්කර බව ඔහු පොලිසියට පවසා තිබෙනවා.
ඇගේ මළ සිරරේ දරුණු පහරදීම් තුවාල තිබු බවත් සදහන්.
බරපතළ තුවාල සහිතව රෝහලට ඇතුළත් කළ පසු ඇය කයිලාස් රෝහලේදී මිය ගිය අතර ඇයගේ සැමියා සැඟව සිටියදී  පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply