Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » රුවන් වික්‍රමසිංහ යුග දිවියට - මහින්දත් ඇවිත් ( Photos )












ප්‍රකට ටෙලි නාට්‍ය නළු රුවන් වික්‍රමසිංහ යුග දිවියට පිවිසුණා. ඔහු අතගත්තේ වාසනා එදිරිසූරිය මෙනෙවිය සමගිනි. නාරාහේන්පිට අභයාරාමයේදී  ආගමික චාරිත්‍ර අනුව පැවති උත්සවයට පැමිණ සිටියේ පවුලේ හිතවතුන්ය. 

එම අවස්ථාවේ අභයාරාමයට දේශපාලන සාකච්ඡාවකට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුද ඔවුන්ට සුබ පතනු ලැබුවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply