Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කිම්ගේ එකට වඩා මගෙ එක ලොකුයි - ට්‍රම්ප්ගෙන් පිස්සු හැදෙන ප්‍රකාශයක් (PHOTOS)



උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කලේ සිය මේසය මත න්‍යෂ්ටික අවි ප්‍රහාරක බොත්තමක් ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ප්‍රකාශ කලා.

මීට පැය කිහිපයකට පෙර කිම් ගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් " ඔහුගේ මේසය මත තිබෙන බොත්තමට වඩා විශාල සහ බලවත් බොත්තමක් තමන් සතු වන බව ප්‍රකාශ කර තිබේ.

සාමාන්‍යය රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම පටහැනි  ලෙස විටින් විට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය නිල ටුවිටර් ගිණුම හරහා නිකුත් කරන පණිවිඩ ලොව පුරා සාමාන්‍ය ජනයා විහිලු ලෙස සලකා කටයුතු කලද එය ජාත්‍යන්තර දේශපාලනය තුල දැඩි ව්‍යාකූලතාවයන් ඇති කිරීමට හේතුවී තිබේ.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply