container බාර් සහ බියර් නිසා මංගලගෙන් මුදල් ඇමතිකම ගැලවෙයි.... නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨයෙකුට අවස්ථාව...! - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » බාර් සහ බියර් නිසා මංගලගෙන් මුදල් ඇමතිකම ගැලවෙයි.... නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨයෙකුට අවස්ථාව...!



ඉදිරි මැතිවරණයෙන් පසුව සිදු කරන ඇමති මණ්ඩල සංශෝධනයේදී මංගල සමරවීර මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආණ්ඩුවට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි.

රාත‍්‍රි 10.00 තෙක් මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීම හා කාන්තාවන්ට ඒවායේ රැුකියා කිරීමට, මත්පැන් මිලදී ගැනීමට ගැසට් නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පල කරමින් ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වෙත මුදල් ඇමති ධුරය ලබා දීමට නියමිත බවද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

- Lanka C  News

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply