Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ජනපති පුතා උපන්දිනය සැමරූ හැටි












ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුණා.
එ් වෙනුවෙන් ඔහු මීරිගම “අපේ ළමයි” ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී එහි වෙසෙන දරුවන් සමඟ එක්වී සිය උපන් දිනය සමරා තිබුණා.
ඒ ඔවුන්ට අවශ්‍ය පාසැල් උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එම මධ්‍යස්ථානයට අවශ්‍ය විදුලි උපකරණ ඇතුලු ද්‍රව්‍යන් කිහිපයක්ද ලබා දෙමින්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply