Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නිල් චිත්‍රපට නිළියක් හදිසියේ මියයයි


වැඩිහිටියන්ට පමණක් සීමා වූ 'නිල් චිත්‍රපට' වල රඟපෑ ජනප්‍රිය නිලියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබෙනවා.ඇයගේ කළමනාකරු මේ බව සනාථ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මියයාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ඇය නිල් චිත්‍රපටිවල රඟපෑම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේයි.ඊට පෙර ඇය ළමා නිලියක් ලෙස නමක් දිනා සිට ඇති තැනැත්තියක්.
ගතවූ මාස 03ක කාලය තුල හදිස්සියේ මියගිය 04 වන නිල් චිත්‍රපටි නිළිය ඇය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.නිල් චිත්‍රපටි ක්ෂේත්‍රයේ නිරතවීමේදී සිදුවන මානසික ආතතිය මෙම මරණ වලට හේතුව බව මනෝ වෛද්‍යවරුන් පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply