Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වෙයි


මෙතෙක් ලොව ධනවත්ම මිනිසා ලෙස හැදින්වුයේ බිල් ගේට්ස් ය නමුත් මේ වන විට ඔහු සතුව තිබූ වාර්තාව පසුගියදා බිඳ හෙළීමට තවත් ඇමෙරිකානුවෙක් සමත්ව තිබෙනවා.
ඒ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.1ක් දක්වා වර්ධනය කරගත් 'ජෙෆ් බිසොස්' (Jeff Bezos) නම් ව්‍යාපාරිකයායි.
ඔහු සුප්‍රක්‍රට ඇමේසන් ඩොට් කොම් (Amazon.com) ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම සභාපතිවරයාද වෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply