Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පිරිමින් හට ලිංගික සංසර්ගයේදී ජීවිත අවධානමක්


ලිංගිකව සංසර්ගයේදී හෝ එම ක්‍රියාවෙන් පසු හදිසියේ හෘදයාබාධයක් වැළඳීමේ ඉඩකඩ පිරිමින් හට ඉතා ඉහළ බව පර්යේෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සිය සහකරුට හදිසි ප්‍රථමාධාර ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව කාන්තා පාර්ශවය දැනුවත් වියයුතු බවයි එම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.
Cedars-Sinai Medical Center Heart Institute ආයතනය විසින් මෙම පර්යේෂණය සිදු කළ අතර ඔවුන් 2002ත් 2015ත් අතර කාලය තුළ ලබාගත් දත්ත අනුව මෙම නිගමනයන්ට පැමිණ තිබෙනවා.
පිරිමින් 100 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙලෙස සංසර්ගයේදී හෝ ඉන් පසුව හෘදයාබාධ අවධානම පවතින බව එම පර්යේෂණ කණ්ඩායම අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් සංසර්ගයෙන් පසු වැළඳෙන හෘදයාබාධයකින් පිරිමියෙකු මියයාමේ ඉඩකඩ පවතින්නේ 0.7%ක් තරම් ප්‍රතිශතයක බව ද ඔවුන් පවසනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply