Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඉටි වගේ ඇලෙන වටවල හාල්


විදේශ රටකින් ආනයන කර වටවල ඇතුළු වතුකරයේ ප‍්‍රධාන නගර කිහිපයකම තොග සහ සිල්ලර වෙළදසැල් වල අලෙවි කරන පරිභෝජනයට නොසුදුසු තම්බපු සහල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට පැමිණීළි ලැබි ඇත.

හැටන් ප‍්‍රදේශයේ පාරිභෝගිකයෙකු විසින් හැටන් වටවල නගරයේ වෙළදසැලකින් ලබා ගත්තේ යැයි කියන් සහල් කිලෝ දහයක් නිවසට ගොස් පිසිමට පෙර එම සහල් සේදිමේදි ඉටිමෙන් ඇලෙන සුළු ගතියෙන් යුක්ත නිසා එම සහල් සම්බන්ධයෙන් සැකසිති එම පාරිභෝගිකයා විසින් හැටන් දික්ඔය නගර සභාවට මේ පිළිබදව පැමිණීළි කර ඇත.

එම සහල් තොගය නගර සභාවේ නිලධාරින්ද පරික්‍ෂා කර බැලිමේදි එම සහල් ඇලෙන සුළු ගතියෙන් යුක්ත නිසා ඒ පිළිබදව පරික්‍ෂණ පවත්වන ලෙස එම පාරිභෝගිකයා හරහා ගිනිගත්හේන සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයට පැමිණිලි කර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply