Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සීමාවට එහා ණය ගන්න නව පනතක්


වාර්ෂික අය-වැය ලේඛනය මඟින් අනුමත කෙරෙන ලබාගත හැකි උපරිම ණය සීමාව ඉක්මවා යමින් විශේෂ අවශ්‍යතා මත ණය ලබා ගැනීමට හැකි වන පරිදි "සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත" නමින් නව පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

ඊට අදාළ ගැසට් නිවේදනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ දැනුම් දීමෙන් පසුගිය 19දා ගැසට් කොට තිබේ.

නව පනත ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply