Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » යුද්ධයක් සඳහා සූදානමින් ඉන්න - චීන ජනපති


යුද්ධයක් සඳහා සූදානම්ව සිටින ලෙසත්, රට රැක ගැනීම සඳහා දිවි පිදීමට බිය නොවන ලෙසත් චීන ජනාධිපති ෂී ජින් පින් එරට හමුදාවෙන් ප්‍රබල ඉල්ලීමක් කළා.
උතුරුදිග චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ චීන මහජන විමුක්ති හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.චීන ජනපතිවරයා එහිදී දහස් සංඛ්‍යාත යුද බලඇණියක් පරීක්ෂාවට ලක් කළ බවයි ෂිංහුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.
දශක ගණනාවකින් චීනයෙන් බිහි වූ ප්‍රබලතම නායකයා ලෙස සැලකෙන ජනාධිපති ෂී ජින් පින් අවධාරණය කළේ 2050 වනවිට චීනය ලොව සුපිරි හමුදාවක් බවට පත්කරන බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply