Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ අස්වීමේ ලිපිය බාර දෙයි


රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිය අස්වීමේ ලිපිය කළමනාකාරීත්වයට ලබාදී ඇතැයි වාර්තා වෙනවා.
අස්වීමේ ලිපිය ඒ මහතා අද (24) ලබාදී ඇති අතර, ජනරංජන මහතා රාවය පුවත්පතේ කර්තෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළා.
කෙසේ වෙතත් රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා ප්‍රමුඛ කළමනාකාරිත්වය විසින් මීට සතියකට පමණ ඉහතදී ජනරංජන මහතාව ප්‍රධාන විධායක ධූරයේ කටයුතුවලින් ඉවත්කර තිබූ බවද වාර්තා වෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply