Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලාභෙට ඉන්දියාවේ යන්න ගුවන් සේවයක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් පසුගිය 20දා උදෑසන සිට ආරම්භ විය.
ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ අතර දවසකට තුන් වරක් අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම ගුවන් සේවයේ මංගල ගුවන් යානය ඊයේ උදෑසන 8.00 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණි

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply