Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වාහනය තුළම කම්සැප ලබා දෙන ගල්කිස්සේ අමුතු ගණිකා සේවය

පොලිසියට ලද තොරතුරකට අනුව ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජංගම ගණිකා සේවයක් වටලා එහි කළමණාකරු සහ ගණිකා සේවය සැපයූ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 23, 28 යන වයස්වල පසුවන්නියන් බව සඳහන්.මොවුන් තිදෙනා නුගේගොඩ සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකාර කළමනාකරු සහ තරුණියන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ වාහනයක රැදී සිට ලැබෙන දුරකථන ඇමතුම්වලට අනුව සේවය ලබාදෙන බවයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් එක් පුද්ගලයෙකු පමණක් ගණිකා සේවය ලබාගැනීමට පැමිණිය හොත් සිය රථයේ වුවද ලිංගිකව එක්වීමට අවස්ථාව ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ගල්කිස්ස අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply