Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මහේල - සංගා කෑමෙනුත් වාර්තාවක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරට අයත් කොළඹ පිහිටි Ministry of crab අවන්හල ලොව හොඳම අවන්හල් 50 අතරට එක්ව තිබේ.

දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට වැඩ කරමින් ඔවුන් මෙම අවන්හල ඇරඹුවේ ලොව වටා යාම සහ විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රස බැලීම ඔවුනගේ විනෝදාංශයක් වීම නිසාය.

පසුගිය දවසක මහේල සහ සංගා මෙම අවන්හලේ දියුණුව සමරා ඇති අතර ලබන මාර්තු මාසයේදී අයි.පී.එල්. ඉලක්ක කරගනිමින් ඉන්දියාවේ මුම්බායි ශාඛාවක් විවෘත කරන බවද වාර්තාවේ.

ක්‍රීඩකයන් ලෙස ලොව දිනූ ඔවුන් ව්‍යාපාරික ලෝකයේද ඉදිරියටම යමින් සිටී.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply