container මට තවත් ආණ්ඩු කරන්න බෑ - ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි...! - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මට තවත් ආණ්ඩු කරන්න බෑ - ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි...!



එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු තමාව "පිට්පොකට් ජනපති" ලෙස හැදින්වීම සහ එම පක්ෂයට සමීප වෙබ් අඩවියක් විසින් දිගින් දිගටම තමට චෝදනා කිරීම යන කරුණු මත තමන්ට තවදුරටත් මෙම ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ජනාධිපතිවරයා නැගිට ගිය බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 

පසුව අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, අඛිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, ආදී එජාප ඇමැතිවරුන්ද, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, ආදී ශ්‍රීලනිප ඇමැතිවරුන්ද ගොස් ඔහු සමග පැයක් පමණ සාකච්ඡා කර යලි කැබිනට් රැස්වීමට කැඳවා ගෙන ආ බව එම වෙබ් අඩවියේ දක්වා ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply