Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පොහොට්ටුව වැලිගමෙනුත් පරවෙයි....


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම ද අද ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
එමෙන්ම එම පෙරමුණ මෙවර පළාත් පාලන ආයතන 4ක් සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ද අද පෙරවරුවේ විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබුණා.
ඒ පානදුර නගර සභාව, අගලවත්ත, මහියංගනය සහ තිරප්පනේ යන ප්‍රදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබූ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply