Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වෙරළට ආ උසස්පෙළ සිසුවියට වෙන්න ගිය විනාශය ?


හම්බන්තොට වරායේ ගල් වැටිය ආසන්නයෙන් මුහුදට පැන සියදිවි නසාගැනීමට තැත් කළ සිසුවියක බේරාගැනීමට හැකිවී තිබෙනවා.
මෙම සිසුවිය ධීවර වරායේ ගල්වැටි ආසන්නයට පැමිණ එකවරම මුහුදට පනිනු දැක මුහුදේ ධීවර යාත්‍රාවක සිටි ධීවර කාර්මිකයෙකු ඇයව බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව ඇය හම්බන්තොට පොලීසිය වෙත භාර දී ඇති බව සඳහන්.
මෙම 18 හැවිරිදි පාසල් සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම්ව සිට ඇති අතර, ඇය සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply