වර්තමාන එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදක සහ ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන්න කණ්ඩායමෙන් ඉවත්වී ඇති බව එම සංගීත කණ්ඩායමේ ෆේස්බුක් පිටුවේ සඳහන් වේ.
ඔහුගේ ඉවත්වීමට හේතුව මෙතෙක් අනාවරණය නොකරන ඔවුන් එහි ඇත්ත නැත්ත ළඟදිම හෙළිකරන බවද පවසයි.
මේ අතර සහරා සංගීත කණ්ඩායම හරහා රසිකයෝ හදුනා ගත් නලින් ලියනගේ එම කණ්ඩායමට එක්ව ඇති බවද එම ෆේස්බුක් පිටුවේ සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් පර්පල් රේන්ජ් රසිකයෝ විවිධ අදහස් පලකර තිබේ.
No comments: