Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ගිනි නිවන රථ ඇත්තේ ගිනි නිවන්නද ? ගස් කපන්නද ?



මීගමුව මහනගර සභාවේ පිටුපස කොටසේ පිහිටි තේක්ක ගස් කිපයක් කැපිමට ගිනි නිවන ඒකකයේ වාහන සහ ගිනිභටයන් යොදවා ගැනිමට නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා විසින් පසුගියදා කටයුතු කර තිබුණි..

මේසේ ගස් කැපිමේ අවස්ථාවේදි තේක්ක කදක් එක් ගිනිභටයෙකුගේ ඇගට වැටිම හේතුවෙන් කොදුඇට පෙළ බීදි ගොස් දැනට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්ථාවේ.එමෙන්ම මේ සදහා යොදවාගෙන ඇති ගිනි නිවන ඒකකයේ වාහනයක්ද අනතුරුට ලක්ව තිබේ.

මෙහිදි මතුවෙන ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ ගිනිනිවන රථ සහ ගිනි නිවන භටයන් සිටින්නේ ගස් කපන්නටද නැතිනම් ගිනි නිවන්නටද යන කරුණයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply