පසුගියදා විදුලි සංදේශ හා ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා ඉන්දියාවේ නීතිය හා සාමය අධිකරණ හා ඉලෙක්ට්‍රොනික තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍ය රවිශංකර් ප්‍රසාද් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.
මේවා අතර තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයට අයත් අවබෝධතා ගිවිසුමක් විද්‍යුත් කාර්යාලය ක්‍රමයක් හා දෙරට අධ්‍යාපන ආයතන අතර දුරස්ථ සේවා සහයෝගීතාව පිළිබඳ පුළුල් කතිකාවතක් ඇරඹීමට දෙරටේ අමාත්‍යවරුන් එකඟ වූ බව වාර්තා වේ.. එහිදී අමාත්‍යවරුන් විසින් දැනට ආසියානු කලාපයේ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
හරීන් ඉන්දියාවයි ලංකාවයි අතර තවත් ගිවිසුමක් අත්සන් කරයි.

No comments: