Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පෞද්ගලික රෝහල්වල සිදු කරන එකම වර්ගයේ සැත්කම් වලට එකම මිලක් පනවයි


එකම වර්ගයේ සැත්කම් සඳහා විවිධ මිල ගණන් අය කරන පෞද්ගලික රෝහල්වල ගාස්තුවලට සීමාවක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
මෙම තත්ත්වය රෝගීන්ට දැඩි පීඩා ඇති කරන්නක් බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් පැනවීමට සැලසුම් කර ඇත. ඊට අදාළව සෑම පෞද්ගලික රෝහලක ම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කෙරෙන අතර එම වාර්තා ලබා ගැනීමෙන් පසුව මිල ගණන් සීමා කෙරෙනු ඇති.
ඉදිරි මාස 06 තුළ පෞද්ගලික රෝහල්වල සිදු කරන එකම වර්ගයේ සැත්කම් සඳහා එකම මිලක් අය කළ හැකි වන පරිදි නීති සකස් කෙරෙනු ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply